`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ රට වෙන්දේසි කරන්නයි - ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ | JNP Sri Lanka | National Freedom Front

ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ රට වෙන්දේසි කරන්නයි – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ

රජයේ ලාභ ලබන සියළුම ආයතන විදේශීය ගැණුම්කරුවන්ට විකුණා දමන විට රටේ ජනතාව එයට විරුද්ධව නැගී සිටීම සමනය කිරීම සඳහා රජය විසින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට උත්සාහ කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වල්ලේබොඩ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ අවබෝධය සහ උපදෙස් මත රජය විසින් එම පනත ගෙන එන බවයි.

ඔහු එම අදහස් දක්වා සිටියේ පසුගියදා රත්නපුරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *