`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) “මහ බැංකුව ස්වාධීන කළොත් අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බෑ..'' - ජානිපෙ නායක විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

“මහ බැංකුව ස්වාධීන කළොත් අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බෑ..” – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුවට ස්වාධීන බලයක් නොතිබුණු කාලයකදීත් මහ බැංකුව කැඩුවනම්, එය ස්වාධීන කළහොත් මහ බැංකු අධිපතිලා බැංකු කඩන කැඩිල්ල හිතා ගන්නවත් බැරි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම.විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත් කෙටුම් පතට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්රේෂාධිකරණය විසින් විභාගයට ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්යවේදීන් නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *