`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) රට හදන්නෙ හොරු නායකයන් කරලද? විමල් ජවිපෙන් අසයි | JNP Sri Lanka | National Freedom Front

රට හදන්නෙ හොරු නායකයන් කරලද? විමල් ජවිපෙන් අසයි

මාලිමාවේ අය තමන්ට රට හැදීමට පුළුවන් බව කිව්වත් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අපේක්ෂකයින් අතර හොරු සහ දූෂිතයින් වැඩි ප්‍රමාණයක්  සිටින බව පා.ම.විමල් වීරවංශ පවසයි. නිදහස් ජනතා සන්ධානයේ කුරුණෑගල  දිස්ත්‍රික් පළාත් පාලන  අපේක්ෂක සහ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

එම හමුව 2023 මාර්තු මස 19 වන දින පොල්ගහවෙල නගර සභා ශාලාවේදී  පැවැත්විණි.

මෙම අවස්ථාවට නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විධායක කමිටු සාමාජිකයන් වන උත්තර ලංකා සභාගයේ  විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල නිදහස ජනතා  සභාවේ මහාචාර්ය ජී. එල් .පීරිස් , ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, ජනජය පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී විය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *