`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) " රටට අයිති ඩො.මි. 300 ක් එක මාසයකදි එළියට යනවා ; ඒක නතර කරන්න බැරි ඇයි ? " - පා.ම. ගාමිණී වලේබොඩ ප්‍රශ්න කරයි | JNP Sri Lanka | National Freedom Front

” රටට අයිති ඩො.මි. 300 ක් එක මාසයකදි එළියට යනවා ; ඒක නතර කරන්න බැරි ඇයි ? ” – පා.ම. ගාමිණී වලේබොඩ ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවට අයත් ඩොලර් මිලියන 300 ක මුදලක් සෑම මසකදීම රටෙන් පිටතට ඇදී යන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ප්‍රකාශ කරයි.

ඒ අද (15) දින, 2023 අය වැය විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එම විශාල ඩොලර් ප්‍රමාණය රටෙන් පිටතට යෑම වැළැක්වීම සදහා ක්‍රියා මාර්ග නොගැනීමට හේතුව කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *