`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) විසි දෙකෙන් රිංගා දෙමළ බෙදුම්වාදීන් බලවත් වන 13 බලාත්මක කිරීමේ සැලැස්මක් - ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර | JNP Sri Lanka | National Freedom Front

විසි දෙකෙන් රිංගා දෙමළ බෙදුම්වාදීන් බලවත් වන 13 බලාත්මක කිරීමේ සැලැස්මක් – ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර

කාරක සභා අවස්ථාවේදී, විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය තුළට, බෙදුම්වාදයට දිරිදෙන සහ 13 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව බලාත්මක කෙරෙන සංශෝධන ගෙන ඒමට ආණ්ඩු පක්ෂය උත්සාහ කිරීමට ඉඩ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසයි.

දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය හෝ වෙනත් අන්තවාදී ව්‍යාපාරයක් හෝ බලවත් වන කිසිදු සංශෝධනයක් ගෙන ඒමට ඉඩ නොතබන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ අද (20) දින පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *