`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) හෙලිකොප්ටරයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක සහ ක්‍රියාකාරී හමුව | JNP Sri Lanka | National Freedom Front

හෙලිකොප්ටරයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක සහ ක්‍රියාකාරී හමුව

නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිමට එහි නායක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිම අද(12) සවස අම්බලන්තොට කමත හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

පහත සටහන් වන්නෙ එහි ඡායාරූප අවස්ථාවන්ය.

මෙම දැනුම්වත් කිරීමට නිදහස් ජනතා සන්ධානයේ නායකයෝ වන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, නිදහස ජනතා සභාවේ සභාපති ඩලස් අලහප්පෙරුම, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ප්‍රජාන්තත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික ඩිලාන් පෙරේරා, උත්තර ලංකා සභාගයේ විධායක කමිටු සාමාජික වීරසුමන වීරසිංහ, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික මහාචාර්ය චරිත හේරත්, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය උපුල් ගලප්පත්ති, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියහ.

මාධ්‍ය සහ සන්නිවේදන අංශය.
නිදහස් ජනතා සන්ධානය
2023-03-12

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *