අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ …. – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

නියමිත කාලය ඇතුළතදී තමන් විසින් උපයන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළට ගෙන එන්නේ අපනනයකරුවන් 27 දෙනෙකු පමණක් යැයි, වර්තමාන මහබැංකු අධිපතිවරයා විසින්ම ප්‍රකාශ කළද, රටට අයත් ඩොලර් නොගෙනෙන අපනයනකරුවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ඔහු විසින් මෙතෙක් ගෙන නොමැති බව, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (29) දින සිදුවූ උත්තර ලංකා සභායේ “ගාල්ල සම්ප්‍රාප්තියේදීය”.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *