`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) November 2022 | JNP Sri Lanka | National Freedom Front

Monthly Archive:: November 2022

“රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින්; රටේ බැංකු පද්ධතියම හදල තියෙන්නේ නව අදහස් වලට දිරි දෙන්න නොවේ” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින් බවත්, අප රටේ බැංකු පද්ධතියම සකස් වී

අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ …. – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

නියමිත කාලය ඇතුළතදී තමන් විසින් උපයන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළට ගෙන එන්නේ අපනනයකරුවන් 27 දෙනෙකු

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා

මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්!

‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියා ජවිපෙ අද පවසන බවත් එසේ අනුවණ

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා

අරගලයට මුල් කාලයේ අපිත් ආශිර්වාද කළා… ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන්, එන්.ජී.ඕ. කාක්කෝ, ඉත්තෝ, ගැත්තෝ කුක්කෝ ඔය ඔක්කොම එකට එකතු වුණාට පස්සේ අපි ආශිර්වාද කරයිද රටට කෙළවන්න? – ජා.නි.පෙ. නිමල් පියතිස්ස

අරගලයට, එහි ආරම්භයේදී තමන් විසින්ද ආශිර්වාද කළ නමුත් පසුකාලීනව, ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන් සහ එන්.ජී.ඕ. කාක්කන්

ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද, ‘යළි අරගලයකට ඉඩ නැතැයි’ කියමින් තර්ජනය කරනවා – ජා.නි.පෙ. ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර

ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද, ‘යළි අරගලයකට ඉඩ නැතැයි’ කියමින්

“කොච්චර දැඟලුවත් රක්ෂණ සංස්ථාව විකුණන්න අපි ඉඩදෙන්නේ නැහැ” – ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව කෙතරම් උත්සාහ කළද, තමන් රක්ෂණ සංස්ථාව විකිණීම සඳහා ඉඩ ලබා නොදෙන බව ජාතික නිදහස්

පුත්තලමේ මන්ත්‍රීවරයෙක් INSEE සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000 ක් අරන්; එයා කපුටව පිළිගන්න ගුවන් තොටටත් ගියා – පා.ම. විමල් වීරවංශ

ආණ්ඩු පක්ෂයේ, පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු විසින් INSEE සිමෙන්ති සමාගමට බලපෑම් කර, සිමෙන්ති මිටි දෙදහසක් ලබාගෙන ඇති

“ජෝශප් ස්ටාර්ලින්ලා ගුරුවරුන්ව කැමති ඇඳුමක් ඇඳීමට පොළඹවනවා ; ගුරුවරයෙක් දෙන්නෙක් දැනටමත් මේකට අහුවෙලා” – ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය පා.ම. ජයන්ත සමරවීර, අධ්‍යාපන ඇමැතිගෙන් විමසයි

එන්.ජී.ඕ. බත්බැලයෙකු වන ජෝශප් ස්ටාර්ලින් ගුරුවරුන්ට පහසු ඇඳුමක් අඳින ලෙස නැවත නැවතත් පවසමින්, ගුරුවරුන්ව තමන් කැමති