`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) September 2023 | JNP Sri Lanka | National Freedom Front

Monthly Archive:: September 2023

පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරු සොයාගතහොත් ඉල්ලා අස්වන බව මුසම්මිල් කියයි

පාස්කු ප්‍රහාරය පිළිබදව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අවසානයේ එම ප්‍රහාරයේ සැබෑ මොළකරු සොයා ගතහොත් තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා

රාජ්‍ය ව්‍යවසායන් ගොඩගන්න විදිහ විමල් නිදසුන් සමඟින් පෙන්වයි…

විෂය භාර අමාත්‍යවරයා, තමන්ට මාසිකව ලක්ෂ පහක මුදලක් ලබා දීමේ කොන්දේසිය පිට ඔහු යටතේ ඇති රාජ්‍ය

චැනල් 4 වීඩියෝවේ සැඟවුණු අරමුණු ජයන්ත සමරවීර හෙළි කරයි…

69 ලක්ෂයක ජනවරමට පයින් ගසමින් රට අරාජික කළ “රාජපක්ෂලා” සමග තිබෙන කෝන්තරය වෙනම පිරිමසා ගත යුතු

ජනතාවට “රට බඩු” අල ගොවියාට “හුළං” – “කුම්භකරණ, ගලිබවුසර්, වම්බොටු” සම්මාන තුනම බදුල්ලට – ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්

අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එමින් තිබිය දී “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” ගනු ලැබූ ආනයනික සීමා ලිහිල් කිරීමේ තකතීරු

ඖෂධ ජාවාරම්කාරයන්ගේ “යාලුවෝ ඒ පැත්තේ – නෑයෝ මේ පැත්තේ” – විශ්වාසභංගය අතරතුර විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන හදිසි මිලදී ගැනීම්වලින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, වංචනික ලෙස සෞඛ්‍ය පද්ධතියට පැමිණ

වාර්තා පොත් අලුත් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විමල්ගෙන් සුබ පැතුම්!!

ඊයේ (06) දින සත්කාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය

ආණ්ඩුව ගත්තු “තෙල් මිල වැඩි කිරීමේ තීරණයෙන්” ජනතාව “කබලෙන් ලිපට” වැටුණා – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ

රටේ ආර්ථිකය විශාල වශයෙන් හැකිළී ඇති බව පෙන්නුම් කරමින් සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ඍණ අගයක් ගැනීමට