Monthly Archive:: September 2023

පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරු සොයාගතහොත් ඉල්ලා අස්වන බව මුසම්මිල් කියයි
පාස්කු ප්‍රහාරය පිළිබදව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අවසානයේ එම ප්‍රහාරයේ සැබෑ මොළකරු සොයා ගතහොත් තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා
21/9/2023
0

රාජ්‍ය ව්‍යවසායන් ගොඩගන්න විදිහ විමල් නිදසුන් සමඟින් පෙන්වයි…
විෂය භාර අමාත්‍යවරයා, තමන්ට මාසිකව ලක්ෂ පහක මුදලක් ලබා දීමේ කොන්දේසිය පිට ඔහු යටතේ ඇති රාජ්‍ය
19/9/2023
0

චැනල් 4 වීඩියෝවේ සැඟවුණු අරමුණු ජයන්ත සමරවීර හෙළි කරයි…
69 ලක්ෂයක ජනවරමට පයින් ගසමින් රට අරාජික කළ “රාජපක්ෂලා” සමග තිබෙන කෝන්තරය වෙනම පිරිමසා ගත යුතු
12/9/2023
0

ජනතාවට “රට බඩු” අල ගොවියාට “හුළං” – “කුම්භකරණ, ගලිබවුසර්, වම්බොටු” සම්මාන තුනම බදුල්ලට – ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්
අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එමින් තිබිය දී “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” ගනු ලැබූ ආනයනික සීමා ලිහිල් කිරීමේ තකතීරු
10/9/2023
0

ඖෂධ ජාවාරම්කාරයන්ගේ “යාලුවෝ ඒ පැත්තේ – නෑයෝ මේ පැත්තේ” – විශ්වාසභංගය අතරතුර විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන හදිසි මිලදී ගැනීම්වලින් ප්‍රමිතියෙන් තොර ඖෂධ, වංචනික ලෙස සෞඛ්‍ය පද්ධතියට පැමිණ
7/9/2023
0

වාර්තා පොත් අලුත් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විමල්ගෙන් සුබ පැතුම්!!
ඊයේ (06) දින සත්කාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය
7/9/2023
0

ආණ්ඩුව ගත්තු “තෙල් මිල වැඩි කිරීමේ තීරණයෙන්” ජනතාව “කබලෙන් ලිපට” වැටුණා – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ
රටේ ආර්ථිකය විශාල වශයෙන් හැකිළී ඇති බව පෙන්නුම් කරමින් සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ඍණ අගයක් ගැනීමට
6/9/2023
0