Monthly Archive:: July 2023

ජනපති රනිල් තව “එක ගිවිසුමකට” ගියොත් ශ්‍රී ලංකාව ඉබේම “ඉන්දියාවේ ප්‍රාන්තයක්!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර මෙරට ජනතාවගේ අදහස් විමසීමකින් හෝ පාර්ලිමේන්තුවේ සංවාදයකින්
31/7/2023
0

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් පිළියන්දලදී
මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා
30/7/2023
0

ජනපති රනිල් “ජන්ද කුට්ටියක්” බලාගෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඉස්ලාම් අන්තවාදී සංවිධාන 05ක තහනම ඉවත් කරලා -ජයන්ත සමරවීගෙන් බරපතල චෝදනාවක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඉස්ලාම් අන්තවාදී සංවිධාන 5 ක තහනම අතිවිශේෂ ගැසට්
29/7/2023
0

13 බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් වීමේ අනතුර; විමල්ගෙන් ජනපතිට දීර්ඝ ලියවිල්ලක්
ඊයේ(26) දින පැවැති සර්ව පාක්ෂික සමුළුව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ
27/7/2023
0

දෙමළ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 බලාත්මක කළොත් වෙනදේ මුස්ම්මිල් හෙළිකරයි
සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ බලතල ලබාදී වර්තමානයේ
25/7/2023
0

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” – උත්තර ලංකා සභාගයේ මීළඟ සම්මන්ත්‍රණය පිළියන්දල බෝකුන්දරදී
“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ජූලි 30 වැනි
25/7/2023
0

“අලිරාජාට” “ටෙලිකොම්” එක තුට්ටු දෙකට විකුණන්න, ජනපති රනිල් වැඩ අල්ලලා – ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් මගින් නෙරපා හැර ඒ වෙනුවට
21/7/2023
0

IMF එක කොන්දේසි දැම්මා කියලා මහ බැංකුව රාජ්‍යයෙන් ස්වාධීන කරන්න බැහැ – ජානිපෙ නායක පා.ම. විමල් වීරවංශ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වූ පමණින් මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ස්වාධීන කළ නොහැකි බව
18/7/2023
0

“බාල ඖෂධ” ගෙන්වා අහිංසක රෝගීන් “මෝචරියට” යවන සෞබ්‍ය අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි!- උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, “අතයට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම්”
13/7/2023
0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට ජානිපෙ නායකයෝ උණුසුම් සුබපැතුම් එක් කරති!
“අර්බුදයට විකල්ප මඟක්” යන තේමාව යටතේ ඊයේ (03) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකාවේ
4/7/2023
0
- 1
- 2