Monthly Archive:: October 2022

ඇමෙරිකානු සම්බාධකවලට එරෙහිව උත්තර ලංකා සභාගය කියුබාව සමඟ අත්වැල් බැඳගනී
“කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක අවසන් කිරීමේ අවශ්‍යතාව”
31/10/2022
0

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවා ද? නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි.. – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ
මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවාදැයි, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ
24/10/2022
0

සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක් හිරවෙලා, අපට අයිති ඒ මුදල ගන්න වැඩපිළිවෙලක් නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ
සයිප්‍රසයේ යුරෝ බිලියන ගණනක මුදලක් සිරවී ඇතත්, අපට අයිති එම මුදල ලබා ගැනීමට වැඩ පිළිවෙලක් නොමැති
24/10/2022
0

යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙනවා – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ
යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙන බව උත්තර ලංකා
23/10/2022
0

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “රුවන්පුර සම්ප්‍රාප්තිය” අද !
අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “රුවන්පුර සම්ප්‍රාප්තිය” අද (2022 ඔක්තෝබර් මස 23) වැනිදා එහි
23/10/2022
0

විසි දෙකෙන් රිංගා දෙමළ බෙදුම්වාදීන් බලවත් වන 13 බලාත්මක කිරීමේ සැලැස්මක් – ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර
කාරක සභා අවස්ථාවේදී, විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය තුළට, බෙදුම්වාදයට දිරිදෙන සහ 13 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව බලාත්මක කෙරෙන
20/10/2022
0

මැකො ඉන්නකම් මැතිවරණ කල් දාගන්න බෑ. විසි දෙක සම්මත කර මැතිවරණ කල් දාගනිමු – ජනපති බැසිල්වාදීන්ගෙන් ඉල්ලයි
වර්තමනා මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේව මහතා සහ මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයින් සිටියදී මැතිවරණ කල් දැමීමට නොහැකි
20/10/2022
0

විජාතික පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙන ඒම වළක්වන, 22 වන ව්‍යවස්ථාවේ ඡන්ද විමසීම කල් දැමීමට යයි – ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර
විජාතික පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙන ඒම වැලැක්වීමෙන්, 22 වන ව්‍යවස්ට්ථාවේ ඡන්ද විමසීම කල් දැමීමට යන බව ජාතික
20/10/2022
0

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “රුවන්පුර සම්ප්‍රාප්තිය” – 23 වැනිදා සවස 2 ට
ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා
19/10/2022
0

බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! – පා.ම. විමල් වීරවංශ
බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (18)
18/10/2022
0