`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) April 2023 | JNP Sri Lanka | National Freedom Front

Monthly Archive:: April 2023

“නවය; සැඟවුණු කතාවෙන්” වික්ටෝරියා නූලන්ඩ්ලාගේ සුවච කීකරු ගෝලයන් ටික පරල වෙලා – ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගේ තිර පිටපතකට අනුව මෙරට

රට විකුණන පරගැති පාලනයට එරෙහි උත්තර ලංකා මැයි රැලිය මැයි 01 සවස 3:00ට කොළඹ හයිඩ් පිටියේදී

රට විකුණන පරගැති පාලනයට එරෙහි උත්තර ලංකා සභාගයේ මැයි රැලිය, මැයි 01 වැනිදා සවස 3:00 ට

අරගල සමයේදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මෙහෙයවපු අය ගැන විමල් කියයි

හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා අරගල සමයේදී වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙහෙයවපු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

‘ගෝල්ෆේස් අරගලයේ හෙළි නොවූ ඇතුළාන්තය’ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය මිලදී ගත හැකි ආකාර

1. සරසවි, සදීපා, සුරස, එම්.ඩී ගුණසේන යන පොත් අලෙවිසැල් වලින් මිලදී ගත හැක. 2. සරසවි අලෙවිසැලේ

“නවය; සැඟවුණු කතාව” ජනගත කළේ ලාංකේය සමාජය “විෂම රැලි – කුණාටුවලට ගොදුරුවීම වළක්වා” එහි දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමේ අරමුණින් – ජානිපෙ නායක විමල් වීරවංශ

යම් සමාජයක් ආරක්ෂා කර ගත හැක්කේ එහි දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමෙන් බවත් ඒ අනුව යමින් “විෂම රැලි

විමල් ලියූ “නවය; සැඟවුණු කතාව” කෘතිය එළිදකී!

ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා

පිං සිද්ධවෙයි…. වෙසක් එකට කළින් කූරගල පාර හදලා දෙන්න – ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩගෙන් ඉල්ලීමක්

2022 වසරේදී ප්‍රතිශංස්කරණය කිරීම සදහා කඩා දැමූ බලංගොඩ සිට කූරගල දක්වා මාර්ගයේ ඉතිරිව ඇති කිලෝමීටර දෙකක,

“නවය; සැඟවුණු කතාව” – හෙට (අප්‍රේල් 25) සවස 3.00 ට

2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු

නැවෙන් පගාව ගත්ත කෙනා හංගාගෙන ඉන්නෙ ඇයි? විමල් අධිකරණ ඇමැතිගෙන් අසයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු

“නවය; සැඟවුණු කතාව” අප්‍රේල් 25 එළිදැක්වේ…

2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු