“ජෝශප් ස්ටාර්ලින්ලා ගුරුවරුන්ව කැමති ඇඳුමක් ඇඳීමට පොළඹවනවා ; ගුරුවරයෙක් දෙන්නෙක් දැනටමත් මේකට අහුවෙලා” – ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය පා.ම. ජයන්ත සමරවීර, අධ්‍යාපන ඇමැතිගෙන් විමසයි

එන්.ජී.ඕ. බත්බැලයෙකු වන ජෝශප් ස්ටාර්ලින් ගුරුවරුන්ට පහසු ඇඳුමක් අඳින ලෙස නැවත නැවතත් පවසමින්, ගුරුවරුන්ව තමන් කැමති ඇඳුමක් ඇඳීමේ තත්වයට පත් කරන පවත්, ගුරුවරයෙකු, දෙදෙනෙකු දැනටමත් මෙයට හසු වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ අද (22) දින පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.

ඔහු අධ්‍යාපන අමාත්‍යාවරයාගෙන් විමසා සිටියේ මොවුන්ට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *