වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික, සාමාජීය සහ දේශපාලනික සැබෑ අර්බුදයන්ට මෙවර අයවැයෙන් විසඳුම් ලබාදී ඇත්දැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට සහභාගී වෙමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.



