“අපේ රටේ බැංකු තියෙන්නෙ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සඳහායි” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

ශ්‍රී ලංකාව තුළ බැංකු පද්ධතිය සකස් කර තිබෙන්නේ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සළාසාලීම මූලික කරගෙන මිස, සමාජය නැගිටුවාලීමේ අරමුණ පෙරදැරිව නොවන බව හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඊයේ (30) දින කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





