අයිස්වලට වැට බදින්නැයි ගෙනා පනත ජාවාරම්කාරයින්ට උඩ ගෙඩි දෙන්නක් – පා.ම. ජයන්ත සමරවීර

අයිස්වලට වැට බදින්නැයි ගෙනා පනත ජාවාරම්කාරයින්ට උඩ ගෙඩි දෙන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ඒ අද (10) දින පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.