අර්බුදයට උත්තර ගෙන එන උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාත්තිය: ඔක්තෝම්බර් 15, පෙ.ව. 9.30 ට

අර්බුදයට විසදුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාත්තිය ඔක්තෝම්බර් 15 වැනිදා පෙරවරු 9.30 ට නූපේ සණස ශාලාවේදී පැවැත්වේ.

උත්තර ලංකා සභාගය, දේශප්‍රේමී ඔබටත් මෙම රැස්වීමට ආරාධනා කර සිටින අතර ඉදිරියේදී රට පුරා මෙම රැස්වීම් මාලාව පැවැත්වීමට නියමතයි.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *