අර්බුදයෙන් ගොඩ එන ‘තුන් වැදෑරුම් මඟ’ විමල් මහනුවරදී අනාවරණය කරයි

උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා විසින් වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සදහා “තුන් වැදෑරුම් මඟක්” අනාවරණය කළේය.

ඒ අද (13) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තියේදීය.

ඒ මහතා සදහන් කර සිටියේ, පළමුව මහජනතාවගේ පරිභෝජන රටාව නිවරැදි කළ යුතු බවත්, දෙවනුව මහජනතාව ‘සාමූහික ජාතික විඥානයකට’ රැගෙන ඒම සිදු කර, තෙවනුව ඔවුන් දේශීය සහ විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගත් ‘නිෂ්පාදන ක්‍රියාන්විතයක’ මහා බලවේගයක් බවට පෙරළීම සිදු කළ යුතු බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *