“අර්බුදය ඇතුලේ ප්‍රවණතා දෙකක්” ; තෝරාගත යුතු මඟ විමල් පෙන්වා දෙයි.

වත්මන් අර්බුදය තුළ ප්‍රවණතා දෙකක් ඇති බවත්, අප තෝරාගත යුත්තේ කුමන ගමන් මාර්ගයද යන්න පිළිබදවත් උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා අනාවරණය කර සිටියේය.
ඒ ඊයේ (13) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තියේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.