“උත්තර ලංකා සභාගයේ සියලු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධයි” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

උත්තර ලංකා සභාගයේ සියලුම මන්ත්‍රීවරු මෙවර අය වැයට විරුද්ධව ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *