”කට්ටියක් බලනවා මේ අර්බුදය ශ්රී ලංකා රාජ්යයේ බෙල්ල මිරිකලා මරලා දාන අවස්ථාවක් බවට පෙරලගන්න” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

”කට්ටියක් බලනවා මේ අර්බුදය ශ්රී ලංකා රාජ්යයේ බෙල්ල මිරිකලා මරලා දාන අවස්ථාවක් බවට පෙරලගන්න” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව දැන් ගමන් කරමින් සිටින්නේ එම පාරේ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඒ පසුගිය 15 වැනිදා සිදුවූ උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





