”කරව්! නැත්නම් පලයව්!!” – මහජන සමුළුවේ ”දොළොස් වැදෑරුම් යෝජනාවලිය ජනගත කිරීම”

පසුගිය 19 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘කරව්! නැත්නම් පලයව්!!’ යන තේමාව යටතේ පැවැති මහජන සමුළුවේදී “දොළොස් වැදෑරුම් යෝජනාවලිය ජනගත කිරීම” උත්තර ලංකා සභාගයේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සිදු කරන ලදී.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.