“ඡන්දෙට බය හොර ආණ්ඩුව” – විපක්ෂයෙන් දැඩි විරෝධතාවයක්

ඡන්දෙට බය හොර ආණ්ඩුව මුදල් නැහැ කියමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරණ උත්සාහයට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දැක්වූවා.

ඒ අද (21) දින පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමත් සමඟයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *