ජානිපෙ නායක විමල් වීරවංශ ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිසගෙන් චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව!!

චීනයේ හිටපු ජනපති ජියැං සෙමින් මහතාට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලයේ සකසා ඇති පරිශ්‍රයට අද (05) සවස පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂයේ නියෝජිත පිරිස ජියැං සෙමින් මහතාගේ අභාවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා විවෘත කොට ඇති පොතෙහි සටහන් තබමින් තම ශෝකය පළ කරනු ලැබූයේ මෙසේ ය.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *