තරුණ දූදරුවන්ගේ කුඩුපට්ටම් වූ සිහින නිසැක ලෙසම ඉටුවන මාවතකට මේ රට රැගෙන යාම අද අපේ අත්හල නොහැකි වගකීමයි – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

“තරුණ දූදරුවන්ගේ කුඩුපට්ටම් වූ සිහින නිසැක ලෙසම ඉටුවන මාවතකට මේ රට රැගෙන යාම අද අපේ අත්හල නොහැකි වගකීමයි” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා ඒ බව සඳහන් කර සිටියේ අද (10) දින මුල් වරට රැස්වූ, උත්තර ලංකා සභාගයේ ජාතික උපදේශ සභාව අමතමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *