ද්විත්ව පුරවැසිකම වහගන්නා ක්‍රමය උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා හෙළි කරයි

ද්විත්ව පුරවැසියන් විසින් තමන්ගේ ද්විත්ව පුරවැසිකම වහගන්නා ආකාරය පිළිබදව, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා විශේෂ හෙළිදරවුවක් කළේය.
ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.