“නවය; සැඟවුණු කතාව” – හෙට (අප්‍රේල් 25) සවස 3.00 ට

2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව “නවය; සැඟවුණු කතාව” යන නමින් විමල් වීරවංශ විසින් රචිත විමර්ශනාත්මක කෘතිය හෙට (අප්‍රේල් 25) සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *