නාවික හමුදාව කදවුරුවලට සීමා කරලා දකුණු ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදම සින්නකරව දීලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා

නාවික හමුදාව කදවුරුවලට සීමා කර, දකුණු ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදම සින්නකරව ලබාදී ඇතිබව, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (01) දින පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *