නීති විද්‍යාලයේ සිංහලෙන් දෙමළෙන් ඉගෙනගන්න දරුවන්ට වෙන අසාධාරණය නවත්වන්න.. ස්වාභාෂාවලින් විභාග වලට පෙනී සිටින්න අවසර දෙන්න – පා.ම. විමල් වීරවංශ
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2022/10/2022-10-07-09-21-42.00_01_31_23.Still001-290x150.jpg)
නීති විද්‍යාලයේ, සිංහලෙන්, දෙමළෙන් ඉගෙනගන්න දරුවන්ට වෙන අසාධාරණය නතරකර, ස්වාභාෂාවලින් විභාග වලට පෙනී සිටීමට අවසර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (18) දින පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)