‘පාසල් නිල ඇඳුම නැති කිරීම’ හයිටි රාජ්‍යය බිඳ වැට්ටවීමේ උපායමාර්ගික සැලසුමේ එක් පියවරක් ; NGOකාර වෘත්තීය සමිති බත්බැලයින් පාර කපන්නේ එතැනටයි – පා.ම. විමල් වීරවංශ

‘පාසල් නිල ඇඳුම නැති කිරීම’ හයිටි රාජ්‍යය බිඳ වැට්ටවීමේ උපායමාර්ගික සැලසුමේ එක් පියවරක් වූ බවත්, ශ්‍රී ලංකාවේ NGOකාර වෘත්තීය සමිති බත්බැලයිද පාර කපන්නේ එතැනට බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





