“මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගන්න ගමන් පාසල් දරුවන්ගේ සීසන් එකේ වරප්‍රසාදය අහිමි කරනවා; ඒ වැරැද්ද නිවැරැදි කරන්න” – විමල් රජයෙන් ඉල්ලයිවීඩියෝ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ඇතුලු අනෙකුත් වරප්‍රසාද වැඩි කරගන්නා ගමන්, පාසල් දරුවන්ගේ සීසන් එකෙහි වරප්‍රසාදය අහිමි කිරීම කොතෙකුත් දුරට සාධාරණදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා.
මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ එම වරද නිවැරැදි කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.
ඒ අද (24) වනදා, පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





