මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවා ද? නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි.. – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවාදැයි, උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා විමසයි.

ඒ ඊයේ (23) දින සිදුවූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාප්තියේදීය.

“නාමල් බේබි පැටියා නම් කියන්නේ එයා දැන් හරි ෂෝක් කියලයි..” යැයිද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *