”මහින්ද මහත්තයා දැන් හැමතැනම අරන් යනවා නැගිට්ටන්න පුලුවන්ද බලන්න” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

”මහින්ද මහත්තයා දැන් හැමතැනම අරන් යනවා නැගිට්ටන්න පුලුවන්ද බලන්න” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය.

ඒ පසුගිය 15 වැනිදා සිදුවූ  උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *