”මේ බදු ගැහිල්ල නව කැරලිකාරිත්වයකට ආරාධනා කිරීමක්” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

වර්තමාන බදුගැසීම නව කැරැලිකාරී සමාජ ප්‍රතික්‍රියාවකට ආරාධනා කිරීමක් බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය.
ඒ අද (15) උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.