යුක්ක්‍රේනය ලේ විලක් කළ නූලන්ඩ් ලංකාවට කරන්න යන දේ…. – විමල්ගෙන් තවත් හෙළිදරව්වක්

යුක්ක්‍රේනය ලේ විලක් බවට පත් කළ කුප්‍රකට “මයිඩාන්” කුමන්ත්‍රණයේ මහ මොළකරු වූ වික්ටෝරියා නූලන්ඩ්ගේ මැදිහත් වීමෙන් ලංකාව ඇමෙරිකාවේ තිත්පොලක් කිරීමේ උත්සාහය පිළිබදව අද (23) දින පා.ම. විමල් වීරවංශ මහතා විශේෂ හෙළිදරව්වක නිරත විය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.