යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙනවා – උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ by JNP Media 23/10/2022 | 9:33 0 Posted in කාලීන පුවත් යුරෝ බිලියන ගණනක මුදලක් ශ්‍රී ලාංකිකයන් සතු කරවන්න ගත හැකි ලෙහෙසි පියවරක් තිබෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (23) සිදු වූ උත්තර ලංකා සභාගයේ රුවන්පුර සම්ප්‍රාත්තියේදීය. අදාළ වීඩියෝව පහතින් නරඹන්න. Related Posts උත්තර ලංකා සභාගයෙන් රටපුරා රැස්වීම් මාලාවක් උත්තර ලංකා සභාගය විසින් දීප ව්‍යාප්ත රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට ජානිපෙ නායක විමල් වීරවංශ සුබ පැතුම් එක් කරයි මෙවර අපොස (සාමාන්‍ය පෙළ) විභාගය 2022 (2023) සදහා පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් ජාතික About Author JNP Media ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ