“රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින්; රටේ බැංකු පද්ධතියම හදල තියෙන්නේ නව අදහස් වලට දිරි දෙන්න නොවේ” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින් බවත්, අප රටේ බැංකු පද්ධතියම සකස් වී ඇත්තේ නව අදහස් සදහා දිරි දීමට නොවන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (30) දින කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කර්මාන්ත අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම වැරැදි මූල්‍ය සංස්කෘතියෙන් අප රට බැහැර නොවුණහොත්, අප රට කර්මාන්තකරණයට ගැනීමට නොහැකි වන බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *