“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” – උත්තර ලංකා සභාගයේ මීළඟ සම්මන්ත්‍රණය පිළියන්දල බෝකුන්දරදී
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2023/06/ranil-uththarayada-prasnayada-290x150.jpg)
“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ජූලි 30 වැනි ඉරිදා සවස 3:30ට පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී පැවැත්වේ.
ඒ, උත්තර ලංකා සභාගයේ නායකයින්ගේ සහභාගීත්වයෙනි.
මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට උත්තර ලංකා සභාගය විසින් මහ ජනතාවට ආරාධනා කර සිටිනවා.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)