`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් පිළියන්දලදී | JNP Sri Lanka | National Freedom Front

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් පිළියන්දලදී

මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් අද(30) සවස පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක, කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අතුල සේනානායක, උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල සෙසු ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය
2023-07-30

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *