රනිල්, ණය බර අඩු කරනවා වෙනුවට රුපියල් බිලියන 2404 කින් වැඩිකරලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙවර ඉදිරිපත් කළ අයවැයේ ලබන වසරේ විදේශීය ණය රුපියල් බිලියන 560 කින් සහ දේශීය ණය රුපියල් බිලියන 1844 කින් වැඩි වන බවත්, ඒ අනුව ලබන වසරේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2404 කින් වැඩි වන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (17) දින පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *