”රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” – ප්‍රසිද්ධ දේශනය හෙට

”රනිල් 13 බලාත්මක කර – රට බෙදන හැටි” තේමාව මුල් කරගත් ප්‍රසිද්ධ දේශනයක් හෙට (02) දින කොළඹ – සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වෙනවා.

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන මෙහි ප්‍රධාන දේශනය එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *