ලංකාවේ භූමියෙන් කොටසක් ඉන්දියාවේ පාලනයට – ජානිපෙ පා.ම. වලේබොඩගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉන්දියාවට ගොස් අත්සන් කළ ගිවිසුම් 4 ක් පිළිබදව ජානිපෙ පා.ම. ගාමිණී වලේබොඩ මහතා විසින් විශේෂ හෙළිදරවක් සිදු කළා.

ඒ පසුගිය 17 වනදා හිරු ටීව් බලය වැඩසටහනට එක්වෙමිනුයි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජනාධිපතිවරයා විසින් එහිදී අත්සන් කළ හතරවෙනි ගිවිසුමට අනුව ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භූමියෙන් කොටසක් ඔවුන්ට රිසි ලෙස භාවිතා කිරීම සඳහා ඉඩ කඩ විවර කර දී ඇති බවටයි.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *