වව්නියාවේදී ජානිපෙන් තෛපොංගල් දින සැමරුමක්!

කෘෂිකර්මාන්තයෙහි නියැලී සිටි හින්දු බැතිමතුන් තමන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිඳුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම වෙනුවෙන් ඇරඹූ බව කියැවෙන තෛපොංගල් උත්සවය අදට(15) යෙදී තිබිණි.
අද(15) වව්නියාව නගරයේ දී ජාතික නිදහස් පෙරමුණේ වව්නියා දිස්ත්රික් දමිල සහෝදරත්වය තෛපොංගල් දින සැමරුමක් පැවැත්වූහ. ඔවුන් එසේ තෛපොංගල් දින සැමරුමක් පවත්වනු ලැබුවේ සිව්වන වරට ය.
පහත පළවන්නේ අද පැවැති තෛපොංගල් දින සැමරුමෙහි අවස්ථාවන් කිහිපයකි.
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *