විජාතික පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙන ඒම වළක්වන, 22 වන ව්‍යවස්ථාවේ ඡන්ද විමසීම කල් දැමීමට යයි – ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර

විජාතික පුරවැසියන් පාර්ලිමේන්තුවට ගෙන ඒම වැලැක්වීමෙන්, 22 වන ව්‍යවස්ට්ථාවේ ඡන්ද විමසීම කල් දැමීමට යන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ අද (20) දින පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *