“විදුලිබිල වැඩිකරන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගන්නයි” – පා.ම. විමල් වීරවංශ

විදුලි බිල වැඩි නොකරන ලෙසත්, මේ අවස්ථාවේදී විදුලි බිල වැඩි කිරීමේ අරමුණ වන්නේ මණ්ඩලයේ නාස්තිකාර වියදම් පියවා ගැනීමට බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.