“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද?” – සංවාදශීලි සාකච්ජාව මැයි 21 සවස 2.30 ට මතුගමදී
![](https://jnpsrilanka.lk/wp-content/uploads/2023/05/Wimal-Aragalaya-Book-290x150.jpg)
“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද..?” මැයෙන් “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබදව සංවාදශීලි සාකච්ජාව මැයි 21 සවස 2.30 ට, මතුගම S & A හෝටලයේදී පැවැත්වෙයි.
මෙහිදී මෙම කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් අදහස් දැක්වීමට නියමිතයි.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)