විමල්, දරුවන් වෙනුවෙන් නැගූ හඬ ඵල දරයි | පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ගැසට් කරයි

උසස් පෙළ සමත් සිසු දරුවන්ට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අත්හිටුවා තිබූ පොලී රහිත ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කරන්නැයි පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගරු අධ්‍යාපන ඇමැතිතුමාගෙන් කළ ඉල්ලීම ඵල දරා ඇත.
ඒ අනුව මෙම මාර්තු මාසයේ සිට ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





