“සියත” මර්දනයට විමල්ගේ විරෝධය

සියත මාධ්‍ය නාලිකාව මඟින් පාර්ලිමේන්තුවට විවේචන එල්ල වී නොමැති බවත්, එම මාධ්‍ය ආයතනය ඉලක්ක කොටගෙන ආණ්ඩුව අනුගමනය කිරීමට සූදානම්වන ප්‍රහාරාත්මක ක්‍රියා මාර්ගය වැරැදි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





