“සෝලා පැනල් සවි කර ගැනීමට අවශ්‍ය අනුමත ලිපිය මුදල් අමාත්‍යංශයෙන් ලබා නොදෙන්නේ ඇයි ?” – ජා.නි.පෙ. පා.ම. ගාමිණී වලේබොඩ ජනපතිගෙන් විමසයි

සෝලා පැනල් සවි කර ගැනීමට අවශ්‍ය අනුමත ලිපිය මුදල් අමාත්‍යංශයෙන් ලබා නොදෙන්නේ ඇයි දැයි, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන විමසා සිටියේය.
ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, 2023 අයවැය තෙවන වර කියවීමේ විවාදය අතරතුරදී ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





