හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්

මහ බැංකුව ගත් ‘රුපියල පාලනයකින් තොරව පාකර හැරීම’ සහ ‘ශ්රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් ලෙස ප්රකාශයට පත් කිරීම’ වැනි ඉතා බැරෑරුම් තීරණ දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා පවතින අර්බුදය උත්සන්න කිරීම හෝ සමාජ කැරලිකාරිත්වයක් නිර්මාණය කිරීම හෝ සඳහාම ගත් තීරණ බවයි
-හිටපු අමාත්ය විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *